බැංකු පෙට්ටිය – Bank Box For Kids

රු1,990.00

ඔබේ දරුවාටත් කුඩා කාලයේ සිටම මුදල් ඉතිරි කිරීමට පූරුදු කරන්න.

මගේ පුංචි බැංකු පෙට්ටියක් අදම ලබාදෙන්න

ඔබේ දරුවාටත් කුඩා කාලයේ සිටම මුදල් ඉතිරි කිරීමට පූරුදු කරන්න.
දියුණු රටවල භාවිතා කෙරෙන සහ විද්යාත්මකව සනාථ වී ඇති වඩාත් සාර්ථකම මුදල් ඉතිරි කිරීමේ ක්රමයක් පාදක කරගෙන ශ්රී ලංකාවේදී නිමවෙන කැටයක් තමයි මේ බැංකු පෙට්ටිය කියන්නේ.
ඉතින් ඔයත් සල්ලි ඉතිරි කරන්න මේ ක්රමය භාවිතා කරන්න. මේ වෙනකොට විශාල පිරිසක් මේ ක්රමයට මුදල් ඉතිරිකිරීම ආරම්භ කරලා තියෙන්නේ.
පුංචිම පුංචි රු.20/-න් පටන් අරන් ඔයාට ඉතාම අඩු කාලයකින් 💸මිලියනපතියෙක්💸 වෙන්න අවස්ථාවක් තමයි මේ බැංකු පෙට්ටිය කියන්නේ. මුදල් ඉතුරු කරන්න උවමනාවක් තියන, ඉවසීමක් තියන ඔයත් අදම ඔයාගේ බැංකු පෙට්ටිය ඇනවුම් කර ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
 
👉 භාවිතා කරන ආකාරය:
01. ඔබගේ බැංකු පෙට්ටියෙහි අලවා ඇති වගුවේ තිබෙන ආකාරයට ඔබට හැකි සෑම විටකම එහි තිබෙන මුදල් ප්රමාණය බැංකු පෙට්ටියට දමා අප විසින් ඒවා ඇති පෑනෙන් අදාල කොටුව කපාහරින්න.
02. වගුවේ ඇති සියලුම කොටු කපා හැරීමෙන් පසු බැංකු පෙට්ටිය වියුර්ත කර එකතු වී තිබෙන රු.100,000ක මුදල අලුතෙන් බැංකු ගිණුමක් ආරම්භ කර එහි තැන්පත් කරන්න.
03. ඉන්පසු අප ඒවා ඇති රු.100,000/-යේ ස්ටිකර් එකක් පෙට්ටියේ අලවා නැවත මුදල් දැමීම ආරම්භ කරන්න.
04. අප ලබා දී ඇති ස්ටිකර් 10 අවසන් වන තෙක් මුදල් ඉතිරි කරන්න.
05. ඔබ දැන් මිලියනපතියෙක් වී අවසානයි.
 
ඔබගේ ඇනවුමේ අඩංගු දෑ:
✅ බැංකු පෙට්ටිය
✅ රු.100,000/- බැගින් ඉතුරු කල හැකි ස්ටිකර් 5ක් (සැ.යු: අප ඒවා ඇති ස්ටිකර් 5 සම්පුර්ණ කිරීමෙන් පසු අප වෙත වට්සැප් මැසේජ් එකක් එවීමෙන් ඉතිරි ස්ටිකර් 5 නොමිලේ ඔබට ලබා දෙනු ලැබේ.)
✅ ලකුණු කිරීම සඳහා පෑනක්
මිල: රු.1990/-
ඒ සඳහා පහත විස්තර ඇතුලත් කර අපගේ දුරකථන අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න.
 
වට්සැප් දුරකථන අංකය:
075 898 5388
 
01. ඔබගේ නම
02. ලිපිනය
03. ලඟම නගරය
04. නිවැරදි දුරකථන අංක 2ක්
05. මුදල් ගෙවූ රිසිට් පත (බැංකු තැන්පතු මගින් ගෙවීම් කරන අය පමණයි)
 
දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තු: රු.310/-
ඔබගේ ඇණවුම දින 2-4ක් ඇතුලත ඔබට ලැබෙනු ඇත.
මෙය ශ්රී ලාංකීය අපේම ජනතාවගේ මුදල් ඉතිරි කිරීමේ ආකල්ප ඉහළ නංවාලීම වෙනුවෙන් සිදුකෙරෙන මෙහෙවරකි.
Order Form
Scroll to Top